House with land sale in Waliweriya

2023-06-10 11:06:35 ( House sale ) - Gampaha, Gampaha

Details

වැලිවේරිය නගරයට ආසන්නයේ පර්චස් 8 ක ඉඩම සමග සියලු පහසුකම් සහිත නිවස ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමෙහි සහ නිවසෙහි වටිනාකම ලක්ශ 26 යී.

නිවසෙහි
නිදනකාමර 01
සාලය ,
මුලුතැන්ගෙය ,
ටයිල් කල වැරැන්ඩාවකින් සමන්විතයී .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකි ඉඩමකී .

ඉඩමෙහි පොල් ගස් 01 ක් ඇත .

මත්තේගම නගරයට 1 km

ගම්පහ නගරයට 7 km

හෙනෙගම මධ්‍ය මහා විදයාලයට 700 m

මද්දුම බණ්ඩාර විදයාලයට 600 m

ක්‍රිස්තු දේව විදයාලයට 600 m

කඩවත අදිවේගී පිවිසුමට 8 km

සුපිරි වෙලදසැල් , බැංකු පහසුකම් , තැපැල් කාර්යාලය , රෝහල් , දුම්රිය නැවතුම්පොළ සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප නිවසකී .

මිල ගණන් සාකච්ඡාකල හැකිය.

ඉතා ඉක්මනින් විකුණනු ලැබේ

අමතන්න.
0777070869