House for Sale panadura

2024-03-04 13:15:12 ( House sale ) - Kaluthara, Panadura

Details

✔️පානදුර සුදුවැල්ල පාරේ, හොරණ පාරට 500m, මොරවින්න පාරට 150m,
පානදුර නගරයට 2km.

✔️ පර්චස් 11.15කි.

✔️තට්ටු 2 කි වර්ග අඩි 2800ක්

✔️පහල තට්ටුව 2 bedroom ,1 washroom , kitchen, Living area..

✔️ඉහල තට්ටුව 3 bedroom, 1 washroom, living area, kitchen, balcony.

✔️Full complete garden with grassy.

32 Millon(Negotiable)

.
බිත්ති - යට තට්ටුව බ්ලොක් ගල්/ උඩ තට්ටුව ගඩොල්

දොරවල් - යට තට්ටුව කොස් ලී/ උඩ තට්ටුව නැදුන් ලී

ජනෙල - යට තට්ටුව කොස් ලී / උඩ තට්ටුව Allumix

Tiles - යට තට්ටුව lanka tiles1st grade/ උඩ තට්ටුව italian tiles

Bath ware fittings - යට තට්ටුව lanka tiles / උඩ තට්ටුව Rocell

වහල i- panel කැම්පස් ලී සමග Roofing sheets

පඩිපෙළ නැදුන් ලී මගින් සාදා ඇත .

cctv, SLT fiber line පහසුකම් ඇත .

සම්පූර්ණ ගෙවත්ත සකස් කර ඇත .

ඉඩම තුල වතුර බැස යන පරිදි නිසි ලෙස කළමනාකරනය කර ඇත .