Two House for Sale - Ingiriya

2023-08-22 14:32:31 ( House sale ) - Kaluthara, Horana

Details

ඉංගිරියේ නගරයේම perchs 11.5 ඉඩමක් සහිතව නිවාස දෙකක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. තනි තට්ටුවේ ගෙයක් සහ දෙමහල් නිවසක් ඉඩමේ පවති.

තනි තට්ටුවේ නිවසෙහි,
කාමර 2
සාලය
මුළුතැන්ගෙය
බාත්රූම් පහසුකම් සියල්ල පවති.

දෙමහල් නිවසේ
කාමර 1
කෑම කාමර
සාලය
මුළුතැන්ගෙය
බාත්රූම් පහසුකම් සියල්ල පවති.

පැති තුනකින් තාප්පයකින් ආවරණය වි ඇත.

රත්නපුර -පානදුර පාරට 50m

ගැලනිගම අධිවේගි පිවිසුමට ආසන්න ය.

හොරණ/ පාදුක්ක නගරයන්ට අවම කාලයක දි ළගා විය හැකිය

ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයට
සුමනජෝති විද්‍යාලය
ඉංගිරියේ පවතින ප්‍රධාන පාසල් ය.

ශ්‍රීපාලි විද්‍යලය
තක්ෂිලා විද්‍යාලය
මේධංකර විද්‍යාලය
විද්‍යාරත්න විද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපයට අවම කාලයක දි ළගා විය හැකිය.

ඉඩමට පිවිසිමට අඩි 10ක පැහැදිලි පාරක් ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකිය.ජලවිදුලි පහසුකම් (නළ ජලය/ ළිං ජලය පවති.) දුරකථන ජාල පහසුකම් සියල්ල පවති.

නගරයේ ඉඩමක් බැවින් සුපිරි පාසල්, බැංකු, විශ්ව විද්‍යාලය , අධිවේගි පිවිසුම් සියල්ල සමීප ය.

සාමකාමි වැදගත් වටපිටාවක පිවිසි මෙම ඉඩම සහ නිවාස ද්විත්වයේම වටිනාකම ලක්ෂ 225 කි. ( 22.5M )
මිල ගණන් සාකච්ඡාකල හැකිය.

අමතන්න.
0716281856