HOUSE FOR SALE GAMPAHA
2025-09-19 15:54:14 ( House sale ) - Gampaha, Gampaha
Details
????✨ගම්පහ යක්කල ප්‍රධාන පාරේ ඉදිගොල්ල භාවනා මධ්‍යස්ථානය අසල ප්‍රියන්ජිත් ජයකොඩි මාවතෙන් ප 22 ඉඩම සහ නවීන නිවස විදෙස්ගත වීමසදහා ඉක්මණින් විකිණීමට ඇත.
ගම්පහ යක්කල ප්‍රධාන පාරේ ඉදිගොල්ලෙ පන්සල් අසලටම නිවසෙ සිට දුර 250 M යි.
මෙම නිවස වැදගත් පවුල් පසුබිමක් ඇති ස්වභාවික විපත් නැති නිස්කලංක පරිසරයක පිහිටා තිබේ.
විශාල පෑවිල්ලකටවත් නොසිදෙන ඉතා පිරිසිදු බොන ළිඳකින් සමන්විතය.
රජයෙ ප්‍රසිද්ධ පාසල් , සුපිරි වෙළෙඳසල් ,සාන්ත ජූඩ් පල්ලිය , ප්‍රසිද්ධ පන්සල් ලගින්ම පිහිටා ඇත.
තනිමහල් අංගසම්පූර්ණ නිවසකි.
වාහන හයක් නවතා තැබීමෙ පහසුකම්වලින් ද සමන්විතයි.
විදෙස් ගතවීම සදහා ඉක්මණින් විකිණීමට ඇත.
විමසීම්:0774741265
House for sale in Panadura ,Hirana
Panadura
LAND FOR SALE IN DABULLA
Dambulla
House for Sale in Bandaragama
Bandaragama
House For Sale In Badulla Mahiyanganaya
Mahiyanganaya
HOUSE FOR SALE IN KADUWELA
Colombo 1
HOUSE FOR SALE IN Polonnaruwa
Kaduruwela





