House with land sale in Piliyandala

2023-07-26 11:09:51 ( House sale ) - Colombo, Piliyandala

Details

Polgasowita
6.2 perches
4 bedrooms
2 bathrooms
1 extra room
2 living rooms / one can be used as Tv lobby
Worshiping room
Laundry room
balconey
Roof top
Wooden steps
Kitchen with pantry
Nice view (facing the field )
Open area with tea table
Garage
Teak doors and windoors
500m to the main road bus stand
850m to the nearest cargills food city
2.9 km to the nearest keels super
1km to the nearest filling station
(120 bus root)

Rs ,3 980 ,000 million

පොල්ගස්ඕවිට පර්චස් 6.2 ක පදිංචියට ඉතා සුදුසු ඉඩම සමග අංගසම්පූර්න නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමෙහි සහ නිවසෙහි වටිනාකම මිලියන 3,980,000 යී.

නිවසෙහි ,
නිදනකාමර 04
බාත්රූම් 02
වෙනමම කාමර 01
කෑමකාමරය 01
සාලය 02
මුලුතැන්ගෙය
වැරැන්ඩාව
Cark Park
සියලු පහසුකම් සහිත නිවසකී.

ඉඩම වටේටම තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

පිලියන්දල නගරයට 7 km

කහතුඩුව අදිවේගී පිවිසුමට 2 km

බස් නැවතුම්පොළට 500 m
කාගීල්ස් සුපර් සිටී 850 m
කීල්ස් සුපිර් සිටි 2.9km
ඉන්දන පිරවුම්හලට 1 km ( 120 බස් පාරට )

Piliyandala Central College
Linfield College International Piliyandala
ධර්මරාජ මහ විදයාලය
සෝමවීර චන්ද්‍රසිරි ප්‍රාථමික විදයාලය
සර්.ජෝන් කොතලාවල මහ විදයාලය
යන නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , රෝහල , බැංකු , තැපැල් කාර්යාලය වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0702363388
0750881588