House with land Sale in Polonnaruwa

2023-08-10 17:11:51 ( House sale ) - Polonnaruwa, Polonnaruwa

Details

ලිපිනය:
26/15,Circular Road, Polonnaruwa.
ඉඩම් වර්ගය:
ව්‍යාපාරික, නේවාසික
ඉඩමේ විශාලත්‍වය :
23.0 පර්චස්

පොලොන්නරුව නගරයේ ටෙලිකොම් ආයතනය පිටුපස ඇති අගනා පර්චස් 23 ක නිවස සමග ඉඩම විදේශගතවන බැවින් ඉක්මනින් විකිණීමට ඇත

ඉඩමෙහි සහ නිවසෙහි වටිනාකම පර්චස් 01 ක් ලක්ෂ 05.20 යී .

මිල ගනණ් සාකච්ඡා කරගත හැකිය .

නිවසෙහි ,
නිදනකාමර 02
සාලය
මුලුතැන්ගෙය සමන්විතයී.

ඉඩම වටේටම තාප්පය සහ වැටක් ගසා ගේට්ටුව සවිකර ඇත .

ජලවිදුලි පහසුකම් සියල්ල සහිතය.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ප්‍රදාන පාරට 50m
පොලොන්නරුව රෝහලට 200 m
තෝපාවැව ජාතික පාසලට 75 m
පොලොන්නරුව දුම්රිය නැවතුම්පොළට 500 m

පොලොන්නරුව රාජකීය විදයාලය
කදුරුවෙල මහ විදයාලය
සහිරා ප්‍රාථමික විදයාලය
පොලොන්නරුව මුස්ලිම් ජාතික පාසල
වැලිකන්ද මධ්‍ය මහ විදයාලය
වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විදයාලය
කුරුලුබැද්ද විදයාලය
යන ස්තානයන් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , බැංකු , රෝහල වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0753210775