Land for sale in Minuwangoda

2023-08-11 16:51:18 ( Land Sale ) - Gampaha, Minuwangoda

Details

මිනුවන්ගොඩ ගම්පහ පාරේ අස්වාන හංදියට 600m දුරින් කාපට් පාරට , කුඹුරු යායට මුහුණලා perchs 12.5 අගනා ඉඩමක් විකිණීමට ඇත.

ව්‍යාපාර අදහසකට ඉතා උචිතය.

මිනුවන්ගොඩට විනාඩි 10 යි

ගම්පහට පැය කාලකින් ළගා විය හැකි ය.

ගම්පහ / කටුනායක අධිවේගී පිවිසුම්වලට සමීප ය.


උඩුගම්පොල විද්‍යාලය
උඩුගම්පොල ශන්ත පීටර් විද්‍යාලය
ජාපලවත්ත පාසල
ජනාධිපති විද්‍යාලය මිනුවන්ගොඩ
නාලන්දා බාලක පාසල
නාලන්දා බාලිකා පාසල
බුරුළුපිටිය මහා විද්‍යාලය , කෙටි කාලයකින් ළගා විය හැකිය.

නගරයට ආසන්නයේ පිහිටි ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල , රාජ්‍ය ආයතන, බැංකු සහ අඩු කාලයක් තුළ ගම්පහ ප්‍රධාන නගර රැසකට , වෙළදකලාපයන්ට හා කොළඹ නගරයට අවම කාලයක දි ළගා විය හැකි.

සාමකාමී මනස්කාන්ත වටපිටාවක ඉඩම පිහිටා ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජලවිදුලි පහසුකම් සියල්ල සහිත ය.


වටිනාකම ලක්ෂ 30 යි.

මිල ගණන් සාකච්ඡාකල හැකිය.

0777495791