Land For Sale In Maharagama

2023-09-30 11:21:44 ( Land Sale ) - Colombo, Maharagama

Details

මහරගම නාවින්න ජයගත් පාරේ පර්චස් 09ක සියලු පහසුකම් සහිත ඉඩමක් විකිණීමට ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය.

ඉඩම boundary walls වලින වටවී ඇත.
කලු යකඩ ගේට්ටුවක් ඇත.

ඉඩමට පිවිසීමට අඩි 20ක පැහැදිලි කාපට් පාරක් ඇත.

මහරගම නගරයට 2km
නුගේගොඩ නගරයට 3km

සියලු පහසුකම් සහිතයි.

Perch 01 වටිනාකම Rs.2.0 million

අනුලා විද්‍යාලය
දේවි බාලිකා විද්‍යාලය
මහමායා බාලිකා විද්‍යාලය
මහරගම ජනාධිපති විද්‍යාලය
විද්‍යාකර බාලිකා විද්‍යාලය
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

තරුණ සේවා සභාව
University of Colombo
University of Sri Jayawardhanapura සදහා ළගා වීමට ඉතා සුලු මොහොතකින් ළගා විය හැක.


Sri Jayawardena Hospital
CEMED, Nugegoda
Navinna Medi Care ළගා වීමට ඉතා සුලු මොහොතකින් ළගා විය හැක.

Horizan, Lyceum & Royal Institute
වැනි ජනප්‍රිය international School පවතී.

Busy - Bees and Majori De Alwis යන පෙර පාසල් සමීපයේ පවතී.

සියලු රාජ්‍ය බැංකු ඉඩම ආසන්නව පිහිටා ඇත.

පිරිසිදු සාමකාමී පරිසරයක පිහිටා ඇත.
මිලියන 18

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

වැඩි විස්තර සදහා අමතන්න 0777255158