Land For Sale in Kiribathgoda

2023-07-29 11:15:06 ( Land Sale ) - Gampaha, Kiribathgoda

Details

කිරිබත්ගොඩ මාකොළ පාරේ Y හංදිය අසල ඥානමෝලි මාවත 1 km දුරින් perchs 10ක පදිංචියට ඉතා සුදුසු ඉඩමක් විකිණීමට ඇත.

කිරිබත්ගොඩට 2km 500m

කඩවත දක්ෂිම අධිවේගි පිවිසුමට ආසන්නව ඉඩම පිහිටා ඇත.

අඩි 15 පැහැදිලි පාරක් ඉඩමට පිවිසිමේ දි ඇත.
පොල්ගස් 4ක් ඇත.
කොස් ගස් ඇත.

කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකාව
කඩවත මධ්‍ය මහා විද්‍යාලය
York international school
Charlston college
මහාමයා බාලිකාව
Sussex college - කිරිබත්ගොඩ

අවම කාලයකින් ළගා විය හැකි පාසල් ය.

කැළණිය විශ්ව විද්‍යාලය අවම කාලයක දි ළගා විය හැකිය.

අධිවේගි පිවිසුම අත ළග තිබෙන නිසාම ගම්පහ සුපිරි නගර රැසකට හා කොළඹට අවම කාලයක දි ළගා විය හැකිය . ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල වෙළද කාලප, රාජ්‍ය ආයතන , සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩම කි.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල සහිතය ය.

සාමකාමි, ආරක්ෂාකාරී වැදගත් වටපිටාවක ඉඩම පිහිටා ඇත. ගමනාගමන පහසුකම් සියල්ල ළග ය.

Perchs 1ක වටිනාකම ලක්ෂ 5.50කි.

අමතන්න

0774332501
0770287844