Land For Sale In Galle

2023-07-12 14:16:36 ( Land Sale ) - Galle, Galle

Details

ගාල්ල මහනගර සභා සීමාව තුල ප්‍රදාන පාසල් අසල ගිංතොට පාරේ කලේගාන හංදියේ සිට 750 m දුරින් සම්පත් මධ්‍යස්ථානයට ආසන්නව පර්චස් 7.5 ක පලතුරු ගස් 02 ක් ද සහිත ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

වටිනාකම ලක්ශ 30 යී.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ගාල්ල නගරයට 3 Km

පින්නදූව අදිවේගී පිවිසුමට 7 km

ගාල්ල බස්නැවතුම්පොලට 3 km

ගාල්ල දුම්රිය නැවතුම්පොළට 3 km

ගාල්ල රිච්මන්ඩ් විදයාලය,

ගාල්ල මහින්ද විදයාලය,

ගාල්ල සංඝමිත්තා විදයාලය , වැනි ගාල්ල නගරයේ ප්‍රදාන පාසල් ඉතා සමීපව පිහිටයී .

Susex School 1/2 km

සුපිරි වෙලදසැල් , බැංකු , ප්‍රසිද්ධ පාසල් , රෝහල , තැපැල් කාර්යාලය වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0772504002
0740614002