Land For Sale Ratnapura
2023-11-27 10:51:07 ( Land Sale ) - Ratnapura, Ratnapura
Details
Land type : Residential
Land size : 10.0 perches
Rs 325,000 per perch
රත්නපුර මහනගරසභාවට අයත් වෙරලුප පන්සල පාරේ කුමාර පෙදෙසට මායිම්වූ පදිංචියට ඉතා සුදුසු පරිසරයක පිහිටි ඉඩම් කොටස් පහක් (පර්.10 ) විකිණීමට ඇත. රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පල, රෝහල් හන්දිය, උසාවි හන්දිය, කටුගස්ඇල්ලට ඉතා ආසන්නයි. ඉඩමේ නැදුන් ඇතුලු වටිනා ගස් වර්ග කීපයක් ඇත. විදුලිය,දුරකතන හා ජල පහසුකම් සහිතයි. බෙදුම් නඩුවකින් වෙන්වූ නිරවුල් ඉඩමකි.
LAND FOR SALE IN KOTTAWA
Kottawa
Land Sale in Malabe
Malabe
Land Sale in Puttalam
Puttalam
Land For Sale Ranala Kaduwela
Kaduwela
House with land sale in Mawathagama
Mawathagama
LAND FOR SALE IN THALPE
Galle





