Land with A Small House - Kiribathgoda

2023-08-03 15:19:59 ( Land Sale ) - Gampaha, Kiribathgoda

Details

කිරිබත්ගොඩ නගරයට ආසන්නයේ , රෝහල පාර රණසිංහ වත්ත, perchs 10.55 ඉඩමක් සහිත නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. මුදල් හදිස්සියක් මත ඉතා ඉක්මනින් විකුණනු ලැබේ. ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ.

කිරිබත්ගොඩට 1km 500m
කඩවත අධිවේගි පිවිසුමට 3km

ඉඩමට පිවිසිමට අඩි 15 පැහැදිලි පාරක් ඇත.


කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකාව
කඩවත මධ්‍ය මහා විද්‍යාලය
York international school
Charlston college
මහාමයා බාලිකාව
Sussex college - කිරිබත්ගොඩ

අවම කාලයකින් ළගා විය හැකි පාසල් ය.

කැළණිය විශ්ව විද්‍යාලය අවම කාලයක දි ළගා විය හැකිය.

අධිවේගි පිවිසුම අත ළග තිබෙන නිසාම ගම්පහ සුපිරි නගර රැසකට හා කොළඹට අවම කාලයක දි ළගා විය හැකිය . ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල වෙළද කාලප, රාජ්‍ය ආයතන , සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩම කි.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල සහිතය ය.

සාමකාමි, ආරක්ෂාකාරී වැදගත් වටපිටාවක ඉඩම පිහිටා ඇත. ගමනාගමන පහසුකම් සියල්ල ළග ය.


Perchs 1ක වටිනාකම ලක්ෂ 16 කි.

අමතන්න

0761999749
0772761632