LAND FOR SALE IN POLGAHAWELA
2025-10-07 13:51:41 ( Land Sale ) - Kurunegala, Polgahawela
Details
පොල්ගහවෙල නගරාසන්න,සාමකාමී පරිසරයක පිහිටි පර්.28 කින් යුක්ත , වට තාප්ප ගේට්ටුවකින් සහිත ඉඩම විකිණීමට ඇත.
*පොල්ගහවෙල පොලිස් ස්ථානයට මීටර් 300
*පොල්ගහවෙල දුම්රියපොළට මීටර් 200
*විදුලිය,ජලය සහිතයි
*නිරවුල් ඔප්පු
*පොල්ගස් 3කින් සහ විශාල කොස් ගසකින් සමන්විතයි.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම- 0763754200
Land For Sale In Mawaramandiya
Kiribathgoda
Land for Sale in Puththalama
Puttalam
LAND FOR SALE IN WATTALA
Wattala
LAND FOR SALE IN BINGIRIYA
Bingiriya
LAND FOR SALE IN RAMBUKKANA
Rambukkana





