Land sale in Galle

2023-07-26 10:24:05 ( Land Sale ) - Galle, Galle

Details

ගාල්ල මහින්ද විදයාලයට ( 100 m)
ආසන්නයේ සියලු පහසුකම් සහිතව පර්චස් 9.13 ඉඩමක් විකිණීමට ඇත .

පර්චස් 01 ක වටිනාකම ලක්ශ 16 1/2 යී.

මිල ගණන් සාකච්ඡාකල හැකිය.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ගාල්ල නගරයට 1 km
කරාපිටිය රෝහලට විනාඩි 05 යී.

පින්නදූව අදිවේගී පිවිසුමට ව්නාඩි 10 යී.
ගාල්ල අදිවේගී පිවිසුමට ව්නාඩි 05 ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැකිය .

කරාපිටිය Medical Facultie ව්නාඩි 05

ගාල්ල සාන්ත ඇලෝසියස් විදයාලය
ගාල්ල විදායාලෝක විදයාලය
ගාල්ල සවුත්ලන්ඩ් විදයාලය
Sussex College
Sacred Heart Convent
Rippon Girls College
Thomas Gall School
G.C . කන්නන්ගර විදයාලය
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0712330020
0769904937