Land for Sale in Seeduwa

2023-07-19 09:05:15 ( Land Sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ මීගමුව බස් පාරට 50m දුරින් සීදුව පාර කොටුගොඩ perchs 10ක පදිංචියට ඉතා සුදුසු ඉඩමක් විකිණීමට ඇත.

ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

කටුනායක අධිවේගි පිවිසුමට සමීප ය.
ඉඩමට පිවිසිමට අඩි 20 මනා කොන්ක්‍රිට් පාරක් ඇත.

පැති දෙකකින් තාප්ප ගසා ආවරණය වි ඇත.

රෝමන් කතෝලික ප්‍රාථමික පාසල
රද්දොලුව පඤ්ඤානන්ද පාසල
බණ්ඩාරවත්ත ශාන්ත මාරියාස් ප්‍රාථමික පාසල
අම්බලන්මුල්ල ජෝතිරතන විද්‍යාලය
අමන්දොලුව මහා විද්‍යාලය
ශාන්ත තෝමස් කතෝලික ජ්‍යතාන්තර විද්‍යාලය

සීදුව අවට තිබෙන ජනප්‍රිය පාසල් ය.

රුක්මනි දේවි උද්‍යානය
Negombo Dutch Fort
ගුරුගේ park

වැනි ප්‍රසිද්ධ ස්ථානයන් වෙත අවම කාලකින් ළගා විය හැකි ය.

නගරාසන්නයේ ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල් , රෝහල්, බැංකු ,සුපිරි වෙළදසැල්, වෙළදකාලපයන් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීපව පිහිටා ඇති ඉඩම කි.

වැදගත් සාමකාමි ආරක්ෂාකාරී වටපිටාවකින් යුතුය.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිත බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජල විදුලි පහසුකම් සියල්ල සහිතය.

Perchs 1ක වටිනාකම ලක්ෂ 2.90 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.

අමතන්න

071 5482898
077 2482898