Land Sale in Horana

2023-08-03 10:22:51 ( Land Sale ) - Kaluthara, Horana

Details

හොරණ ගලේවත්ත පාර කදන උතුර පිහිටා ඇති පර්චස් 15 ක අගනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

හොරණ නගරයට 7 km

ගැලනිගම අදිවේගි පිවිසුමට විනාඩි 20

කදන කනිෂ්ඨ විදයාලයට 500 m

කදන ජල පවිත්‍රාගාරයට 1km

සොබා සිලෝන් කර්මාන්තශාලාවට 800 m

හොරණ රාජකීය විදයාලයට
හොරණ තක්ශිලා විදයාලයට
හොරණ ශ්‍රී පාලී විදයාලයට
හොරණ මේදංකර විදයාලයට
හොරණ විදයාරතන විශ්ව විදයා පීඨයට
වැනි හොරණ නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 15 ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , බැංකු , රෝහල සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0724005804