Land For Sale In Homagama

2023-08-29 12:40:41 ( Land Sale ) - Colombo, Homagama

Details

හෝමාගම , පිටිපන වෙන්දේසිවත්ත , 129 ප්‍රධාබ බස් පාරට 100m දුරින් perches 21 ඉඩම විකිණිමට ඇත. ඉතා ඉක්මනින් විකුණනු ලබයි.

පිටිපනට 4km

NIBM සරසවියට 3km

කොට්ටාව මා කුඹුර අධිවේගී පිවිසුමට සමීප ය.

කොළඹ නගරයට අවම කාලයකින් ළඟාවිය හැකිය.

මහින්ද රාජපක්ෂ විද්‍යාලය
හෝමාගම මධ්‍ය විද්‍යාලය
හෝමාගම ජනාධිපති විද්‍යාලය
නැනෝ තාක්ෂණ විශ්ව විද්‍යාලය
මොරටුව NDT Facultyට අවම කාලයකින් ළගා විය හැකිය.


Sri jayawardhanapura university
හෝමාගම මූලික රෝහල ළගා විමට අවම කාලයක් ගත වේ.

වැදගත් සාමකාමී පරිසරයක ඉඩම පිහිටා ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය.බැංකුණය අනුමතකර ගත හැකිය.

නගරාසන්නයේම පිහිටි ඉඩමක් බැවින් ප්‍රසිද්ධ පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන, අධිවේගි පිවිසුම් සමීපව පිහිටා තිබෙන සියළු ගමනාගමන පහසුකම් සමීප ඉඩමක්.

Perches 1ක වටිනාකම ලක්ෂ 5.65 කි.
මිල ගණන් සාකච්ඡකල හැකිය.

අමතන්න
0777989219