Land For Sale In Rambukkana

2023-03-22 11:20:21 ( Land Sale ) - Kegalle, Rambukkana

Details

Address:
Nikagolla Estate
Land type:
Residential
Land size:
21.0 perches

Description
රඹුක්කන නගරයට පහසුම තැනින් අඩුම මුදලට හොඳම ඉඩමක් ????

පදිංචියටත්, ආයෝජනයටත් ගැළපෙනම ඉඩම,

රඹුක්කන සුජාතා විදුහල අසල නිකගොල්ල වත්තේ

කෑගල්ල-රඹුක්කන ප්‍රධාන මාර්ගයට මීටර් 150ක් දුරින්,

නගරයට, දුම්රිය ස්ථානයට මීටර් විනාඩි දෙකකින් ලඟාවිය හැක.

විදුලිය, නළ ජලය ලබාගෙන ඇත,

වැදගත් වටපිටාව,

නිරවුල් ඔප්පු

පර්චස් එකක් 215,000/=

අයිතිකරු විදේශගත වන බැවින් ඉක්මනින් විකිණේ...

(බ්‍රෝකර් ගාස්තු ලබාදිය හැක)

අමතන්න -

Residence Land For sale Near the Rambukkana Sujatha Primary School,

21 Perchs,

Clear Deeds,

750M to The Railway Station,

Urgent Selling Due Owner Migrating,

(Broker Commission Allowed)

Slightly Negotiable After Inspection Only

Call for more Details -