Land for Sale in Madawalaulpatha , Matale
2023-07-04 09:51:04 ( Land Sale ) - Matale, Matale
Details
මාතලේ මඩවලඋල්පත A9 මාර්ගයට (යාපනය නුවර ප්‍රදාන පාරට ) මුහුනලා පිහිටි කගීල්ස් ෆුඩ්ස්සිටී ඉදිරිපිට පර්චස් 48 ඉඩම විකිණීමට .වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
පර්චස් 01 ක වටිනාකම 375,000 යී.
බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.
ජල විදුලි පහසුකම්වලින් යුතුය.
ප්‍රසිද්ධ පාසල් , සුපිරි වෙලදසැල් , රෝහල ඉතා සමීපය.
අදිවේගී පිවිසුම් සමීපව පිහිටයී . සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .
ඉක්මනින් විකිනීමට ඇත.
LAND FOR SALE IN HAKMANA
Hakmana
LAND FOR SALE IN KURUNAGALA
Kurunegala
Land of 4 Acres for Sale with a House - Udumulla
Ambalangoda
Residential Land for Sale - Nugawela
Katugastota
LAND FOR SALE IN MIRISWATHTHA
Gampaha
LAND FOR SALE IN KALUTARA
Kalutara





