Land Sale In Dambulla
2023-04-24 12:00:19 ( Land Sale ) - Matale, Dambulla
Details
Address:
නො.524,සිසිරවත්ත,කන්ඩලම් පාර ,දඹුල්ල .
Bedrooms:
4
Bathrooms:
2
House size:
1,344.0 sqft
Land size:
17.0 perches
Description
දඹුල්ල නගරයට 2km ,දඹුල්ල විහාරයට1km 500m,කන්ඩලම් වැවට 1km 500m ඉතා සීමිත දුර ප්‍රමාණයකි.අප නිවස අසලම වායු බැලුන් අයිතිකරුගේ නිවසද ඇත.නිවසේ ඉදිරියෙන් හා පිටුපසින් ද පාරවල් දෙකක් ඇත.නිවස වටේටම අඩි 8ක් උසකින් තාප්ප ගසා ඇත.අඩි 100ක නළ ළිද,ජල,විදුලි පහසුකම් ද ඇත.නිවස වටේටම cctv කැමරා 5ක්ද සවි කර ඇත
Land For Sale In Anuradhapura
Anuradhapura
land sale in Giriulla
Giriulla
Land For Sale In Gampola
Gampola
Land For Sale In MAHARAGAMA
Maharagama
Land for Sale in Kegalle
Kegalle
Land Sale in Mawanella
Kegalle





