Land for sale panadura niwdawa
2024-02-09 10:42:59 ( Land Sale ) - Kaluthara, Panadura
Details
පානදුර අරුක්ගොඩ නිව්ඩාව පාර ආසන්නයේ (75m) පර්චස් 12 ඉඩම් කොටස් 2ක් විකිණිමට ඇත.
පොල් සහ කොස් ගස් කිහිපයක් තිබේ.
තනි කොටසක් ලෙසද මිලදීගත හැක.
(පර්චස් 25.4) තනි ඉඩම ලෙස මිලදී ගන්නේ නම් අවශ්‍යතවය මත කොටස් දෙකකට මුදල් ගෙවීමේ පහසුකම සලසා දිය හැක.
අඩි 12/15 පිවිසුම් මාර්ගය.
බැංකු ණය ලබාගත හැක.
පානදුර නගරයට 7.7 km , කුරුස හන්දියට 2.5 km
පර්චසය - ( ලක්ෂ 2.70)
Land For sale In Panadura
Panadura
Valuable Land for Sale in kaduwela
Kaduwela
Land for Sale in Embilipitiya
Embilipitiya
Land For Sale In Homagama
Homagama
Land for sale in Kurunagala
Kurunegala
Land For Sale In Mawathagama
Mawathagama





