House With Land For Sale Kalagedihena

2023-07-27 11:26:59 ( Land Sale ) - Gampaha, Gampaha

Details

කළගේඩිහේන , වේයන්ගොඩ පාරේ perchs 10 ඉඩමක් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත.
නුවර - කොළඹ පාරට 650M

ගම්පහට 7km
මීරිගම- වේයන්ගොඩ අධිවේගි පිවිසුම්වලට සමීප ය.

නිවසෙහි
යට කාමර 1
සාලය
කෑම කාමරය
මුළුතැන්ගෙය
බාත්රෑම් 1

උඩ මහළ

කාමර 2
ටිවී ලොබිය
බැල්කෙනිය
බාත්රෑම් 1 වැඩ අවසන් නැත.

ලයිසියම් ජාත්‍යන්තර පාසල , කළගෙඩිහේන ජාතික පාසල ,
සංඝබෝධි පාසල
රත්නාවලි ජාතික පාසල ,
බණ්ඩාරනායක ජාතික පාසල ,
කැප්පෙටිපොළ මහා වීද්‍යාලය
ලයිසියම් ජ්‍යාතන්තර පාසල

බස් පාරට 15M

නගරාසන්නයේ ඉඩමක් බැවින් , ජනප්‍රිය පාසල්, බැංකු ,සුපිරි වෙළදසැල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප නිවසකි.

ඉඩමට පිවිසිමට අඩි 20 පැහැදිලි පාරක් ඇත.

වටිනාකම ලක්ෂ 170 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

0781443334
0774281677 only Whatsapp