House With Land For Sale Kaduwela

2023-08-18 11:19:21 ( Land Sale ) - Colombo, Kaduwela

Details

රනාල perches 10ක ඉඩමක් සහිතව පදිංචියට ඉතා සුදුසු නිවසක් විකිණීමට ඇත.

රානලට 100m පමණි
කඩුවෙලට 6km

කඩුවෙල අධිවේගී පිවිසුමට සමීප ය.

කඩුවෙල අවිස්සාවේල්ල පාරේ ප්‍රධාන පාරට මුහුණලා නිවස පිහිටා ඇත.

කාමර 4
සාලය
මුළුතැන්ගෙය
බාත්රූම්
කෑම කාමරය
පහසුකම් සියල්ල සහිතය.

තාප්ප බැද ගේට්ටු දැමු නිවස කි.

බෝමිරිය ජාතික පාසල
කොතලාවල ප්‍රාථමික විද්‍යාලය
කොතලාවල මධ්‍ය විද්‍යාලය
ලයිසියම් ජාත්‍යන්තර පාසල
අවම කාලෙකින් ලගා විය හැකි පාසල් ය.

නගරයේම ඉඩමක් බැවින් සුපිරි පාසල් , විශ්ව විද්‍යාල , රාජ්‍ය ආයතන , බැංකු සහ සියළු ගමනාගමන පහසුකම් සමීප ඉඩමකි.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකු ණය අනුමත කරගත හැකිය. වැදගත් සාමකාමී වටපිටාවක් සහිත ය.

වටිනාකම ලක්ෂ 60 කි. මිල ගණන් සාකච්ඡකල හැකි ය.

අමතන්න.

0763168987