land sale in Anuradhapura

2023-07-28 11:12:05 ( Land Sale ) - Anuradhapura, Anuradhapura

Details

අනුරාධපුර මහනගර සභා සීමාවේ ජයමාවත ඉසුරුපුර පර්චස් 37.6 විශාල ඉඩම් කොටසක් විකිණීමට ඇත .

පර්චස් 01 ක වටිනාකම ලක්ශ 5 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

ඉඩමෙහි ඵලදාව සහිත පොල් ගස් 6 , පීදුනු තැඹිලි ගස් 01 , කජු ගස් 01 , ලොකු උණ බට පතුරකින් ද සමන්විත සරුසාර පසක් සහිත ඉඩමකී.

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

Cambridge International School
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
අනුරාධපුර සෙන් ජෝශප් විදයාලය
විවේකන්ද දෙමළ මහා විදයාලය
අනුරාධපුර රාහුල විදයාලය
Susex College Anuradapura
අනුරාධපුර සහිරා විදයාලය
අනුරාධපුර ජනාධිපති විදයාලය
වලිසිංහ හරිස්චන්ද්‍ර විදයාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 15 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

බැංකු , සුපිරි වෙලදසැල් , ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , රෝහල වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0718416014