Land sale in Kalutara

2023-08-03 09:42:16 ( Land Sale ) - Kaluthara, Kalutara

Details

දොඩම්ගොඩ අදිවේගී පිවිසුමට ඉතා කිට්ටුව ප්‍රාදේශීය සභා කාපට් පාරකට මුහුනලා බිම් කට්ටි වෙන් කල ( වෙන්දේසී ඉඩමේ ) අඩි 20 පාරට සම්බන්ධ මතුගම කොලඹ බස් පාරට 300 m දුරින් වයාපාරයකට හෝ පදිංචියට උචිත පර්චස් 10 ක ඉඩමක් මුදල් හදිස්සියකට ඉතා ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමෙහි වටිනාකම ලක්ශ 45 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

දොඩම්ගොඩ අදිවේගී පිවිසුමට 800 m

දොඩම්ගොඩ නගරයට විනාඩි 5

කලුතර නගරයට 7 km

මතුගම නගරයට විනාඩි 20

දොඩම්ගොඩ මහ විදයාලය
මිරිස්වත්ත ජාතික පාසල
අලුත්ගම්ගොඩ කනිශ්ඨ විදයාලය
අදිකාරිගොඩ විදයාලය
නවෝදා මහ විදයාලය

කලුතර නගරයේ
කලුතර බාලිකා විදයාලයට
කලුතර විදයාලයට
කලුතර පොතුපිටිය මහ විදයාලයට
ඥානෝදය මහ විදයාලයට
JMC College International
British International School
සර් ජෝන් මහ විදයාලයට
යන නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 20 ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , රෝහල , බැංකු , තැපැල් කාර්යාලය , වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0718106191
0762065311