House With Land For Sale Kurunegala

2023-08-21 14:41:39 ( Land Sale ) - Kurunegala, Polgahawela

Details

පොල්ගහවෙල,3km යලගන මෝදර පර්චස් 14ක ඉඩමක් හා නිවසක් විකිණීමට ඇත .

ඉඩමෙහි පර්චස් 01 ක වටිනාකම ලක්ෂ 5 යි

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පොල්ගහවෙල නගරයට පාරට 3km යි. කොළඹ 6 ප්‍රධාන පාරට මුහුණලා.



පොතුහැර පරබැවිලෙන් අධිවේගී පිවිසුම සහ පොල්ගහවිල අධිවේගී පිවිසුමට ඉතා කෙටි කාලයකින් ලගා විය හැකිය .



පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .



ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි
.
පොල්ගහවෙල ජාතික පාසල
පරක්‍රමබාහු ජාතික පාසල
St Bernadett's College Polghawela
British International College
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0713703386
0773031341