Land For Sale In Mathara

2023-08-09 11:48:26 ( Land Sale ) - Matara, Matara

Details

A land of 16 perches is for sale in Talaramba Kamburugamuwa facing Galle Matara Road. Will sell very soon.

A great place to live and start a business.
Close to Matara Expressway entrance.

Clean and clear deeds exist. Bank loan can be approved.

With water and electricity facilities.

Rahul College
Sujatha girls school
Sariputra Vidyalaya
Can be reached in minimum time.
close to the beach.

The value of 1 perch is 12.50 lakhs.
Prices are negotiable.

Contact
07763355691


ගාලු මාතර පාරට මුහුණලා තල්අරඹ කඹුරුගමුවේ පිහිටි perchs 16ක ඉඩමක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

පදිංචියට හා ව්‍යාපාරයක් ආරම්භ කරන්න කදිම ස්ථානයක්.

මාතර අධිවේගී පිවිසුමට සමීප ය.

නගරයේම ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, රෝහල්, රජ්‍ය ආයතන සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ලටම ඉතාමත් ළග ඉඩමකි.


පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකු ණය අනුමත කරගත හැකි ය.

මුහුදු සීමාවට පයින් යනදුර ය

ජල විදුලි පහසුකම් සහිත ය.

රාහුල විද්‍යාලය
සුජාතා බාලිකා
සාරිපුත්‍ර විද්‍යාලයන්ට
අවම කාලයකින් ළගා විය හැකිය.

Perchs 1ක වටිනාකම ලක්ෂ 12.50 කි.

මිල ගණන් සාකච්ඡාකල හැකිය.

0776335691