Land Sale in Puttalam

2023-08-18 12:55:35 ( Land Sale ) - Puttalam, Puttalam

Details

ආණමඩුව පුත්තලම කුරුණෑගල මාර්ගයේ රෝහල පිටුපස සම්පුර්ණ පැළ පොල් වගාව සහිත අක්කර 02 ක වටිනා ඉඩම (කාපට් පාරට ආසන්නව )විකිණීමට ඇත .

ආණමඩුව නගරයට ඉතා ආසන්නව පිහිට යි.

ඉඩ්මේ මුළු වටිනාකම ලක්ෂ 70 යි.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

වගාවට සුදුසු පසක් සහිත ඉඩමකි.(දැනට ඉතා සාර්ථක ලෙස පොල් වගාවක් සහිතයි.)

ඉඩම අසල වගාවන් සදහා භාවිතා කල හැකි වැවකින්ද සමන්විත යි

ආණමඩුව මධ්‍ය විද්‍යාලය
නිකවැරටිය මධ්‍ය විද්‍යාලය
පුත්තලම ආනන්ද විද්‍යාලය
ඇන්රෝ විද්‍යාලය
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි කිහිපයකින් ලගා විය හැකිය .

තැපැල් කාර්යාලය , රෝහල , බැංකු , සුපිරි වෙලදසැල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී සුන්දර වටපිටාවකින් යුතුය .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න.
0766714438
0710121330