House with land sale in Mawathagama

2023-08-19 10:44:29 ( Land Sale ) - Kurunegala, Mawathagama

Details

කුරුණෑගල මාවතගම පර්චස් 29.5 ක ඉඩම සමග ඉදිවෙමින් පවතින නිවස ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමෙහි සහ නිවසෙහි වටිනාකම ලක්ෂ 32 යී.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

නිවසෙහි,
නිදන කාමර 1,

නාන කාමර 1,

මුළුතැන්ගෙය ඉදිකර ඇත.

නිවසේ සිට මාවතගම නගරයට 7km ඇත.

සින්නක්කර ඔප්පුව.

පොල්, ගම්මිරිස, කෝපි, හල්මිල්ල වැනි වටිනා ශාක ඇති සරුසාර පසකින් යුතු ඉඩමකී.

මාවතගම ජාතික පාසල
ඩී.පී වික්‍රමසිංහ විද්‍යාලය
රෝමානු කතෝලික ප්‍රාථමික විදයාලය
මාවතගම ජාතික යොවුන් සේනානායක
යන ප්‍රදාන පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0763094352
0716029936