LAND FOR SALE IN THALPE
2025-09-27 12:29:52 ( Land Sale ) - Galle, Galle
Details
තල්පෙ හිනට්ගල පාරේ ශ්‍රමදාන මාවතේ නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම පර්.27 සහ 36ක ඉඩම් දෙක අත්පිට මුදලට විකිණීමට ඇත .
පොල් ,කෙසෙල්, ගම්මිරිස් යන බෝග සහිත මෙම ඉඩමෙහි,
සුළු වියදමකින් සංවර්ධනය කර පදිංචි විය හැකි පැරණි නිවාස දෙකක් සහිත.
*කොග්ගල නිදහස් කලාපයට සහ උනවටුන වෙරළ තීරයට මිනිත්තු 10කින් ලගා විය හැක.
*ගාලු පාරට , දුම්රියපොළට මිනිත්තු 5යි.
*මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය මිනිත්තු 15යි.
පදිංචියට හෝ සංචාරක ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසුය.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම - 075-6855777
077-4175777
LAND FOR SALE IN RAMBUKKANA
Rambukkana
Land for Sale in Thalawa
Talawa
Land For Sale In Thanamalwila
Moneragala
LAND FOR SALE ON MIRIGAMA
Mirigama
LAND SALE IN MALABE
Malabe
Land for sale in Wellawaya
Wellawaya





