LAND FOR SALE IN WEYANGODA
2024-10-19 13:13:30 ( Land Sale ) - Gampaha, Veyangoda
Details
⭕⭕⭕ පර්චස් 30 ක සාරවත් , නිස්කලංක ඉඩම සමග අර්ධ වශයෙන් නිම කල (පදිංචි විය හැකි) නිවස ඉතා ඉක්මනින් විකිණීමට .
⭕ විදුලිය සහ ලිං ජලය සහිතව ඇති ඉඩම ඉදිරිපස පන්සල් භූමිය සහ පිටුපස අලංකාර වෙල් යායකින් යුක්ත වේ.
✅ප්‍රමාණය - පර්චස් 30 පොයින්ට් 40 යි.
✅නිවස - වර්ග අඩි 637 යි . කාමර 2 යි , මුලුතැන්ගෙය , සහ වැසිකිලිය .
✅ස්ථානය - මාබොදල , වේයන්ගොඩ .
⭕ දිවුලපිටිය ගම්පහ ප්‍රධාන මාර්ගයට 1.5KM
⭕ කුරුණෑගල කොළඹ ප්‍රධාන බස් මාර්ගයට 4km
⭕ වේයන්ගොඩ දුම්රිය ස්තානයට විනාඩි 15
⭕ දිවුලපිටිය නගරයට විනාඩි 10 යි
⭕ මිනුවන්ගොඩට විනාඩි 20 දුරින්
⭕මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 25
⭕ කටුනායක ගුවන්තොටුපලට විනාඩි 35 යි
⭕කොළඹ නගරයට 30km .
⭕සාරවත් පසක් සහිත මෙම ඉඩමෙහි ඵල හටගන්නා
✅පොල් ගස් 4 ක්
✅කොස් ගස් 1
✅අඹ ගස් 2ක්
✅කොහොඹ ගස් 1
✅ගොරක ගස් 1
✅දෙල් ගස් 1
✅පුවක් ගස් 10
✅කෙසෙල් ගස් 4 (රත් කෙසෙල්, ඇඹුල් කෙසෙල් , සුවදැල් කෙසෙල්) කින් යුක්ත වේ.
⭕නිවස අර්ධ වශයෙන් නිම කල
✅කාමර 2
✅ මුලුතැන්ගෙය
✅ වැසිකිලිය කින් යුක්ත වේ.
⭕විදුලිය සහ ලිං ජලයෙන් tap කර ඇත.
⭕ඉඩම ලබාගන්නා ඔබට නිවසෙහි පදිංචි වීමේ හැකියාව ඇත.
⭕නිරවුල් ඔප්පු සහිත පලමු පන්තියේ හිමිකම් සහතිකයක් හිමි ඉඩමකි.
⭕ඉඩමට ඕනෑම වෑහනයකින් අවට ඇති සෑම ප්‍රදාන නගරයක සිටම පහසුවෙන් ලගා වීමට කාපට් යෙදූ පුලුල් මාර්ග සහ කොන්ක්‍රීට් මාර්ග පද්ධතියක් ඇත.
⭕නිවස සමග ඉඩමෙහි සම්පූර්ණ මිල රු.4,300,000/= කි.
✅ඉඩම පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
☎️ විමසීම් 077-0514734 / 075-5548122