Land For Sale In Maharagama

2023-08-29 13:26:06 ( Land Sale ) - Colombo, Maharagama

Details

මහරගම 341 බස් පාරේ එගොඩවත්ත හංදියේ පාරට මුහුණලා perches 6 ක නිවසක් සෑදීමට ඉතා උචිත ඉඩමක් විකිණීමට ඇත.

විනාඩි 45 කොළඹට ළගා විය හැකිය

මහරගමට 4km

මා කුඹුර අධිවේගී පිවිසුමට 4 km 500m

අඩි 20ක පැහැදිලි පාරක් ඉඩමට පිවිසීමට ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
ජලවිදුලි පහසුකම් ඇත.


මහමායා බාලිකා විද්‍යාලය
මහරගම ජනාධිපති විද්‍යාලය
විද්‍යාකර බාලිකා විද්‍යාලය
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

තරුණ සේවා සභාව
University of Colombo
University of Sri Jayawardhanapura සදහා ළගා වීමට ඉතා සුලු මොහොතකින් ළගා විය හැක.


Sri Jayawardena Hospital
CEMED, Nugegoda
Navinna Medi Care ළගා වීමට ඉතා සුලු මොහොතකින් ළගා විය හැක.

Horizan, Lyceum & Royal Institute
වැනි ජනප්‍රිය international School පවතී.


සියලු රාජ්‍ය බැංකු ඉඩම ආසන්නව පිහිටා ඇත.

පිරිසිදු සාමකාමී පරිසරයක පිහිටා ඇත.

Perches 1ක වටිනාකම ලක්ෂ 12 කි. ගැනුම්කරුවන්ට පමණක් මිල ගණන් සාකච්ඡකල හැකිය.

අමතන්න.

0779077247
0701084850