Land For Sale In Dalupatha

2023-07-27 13:36:40 ( Land Sale ) - Gampaha, Gampaha

Details

දළුපත සිරකදවුර පාරේ perchs 15ක ඉඩමක් සහිතව නිම කල පදිංචියට ඉතා සුදුසු ඉඩමක් විකිණීමට ඇත.

දළුපත නගරයට 3km පමණි.

මීගමුව ඉතා සමීප ය .
කටුනායක අධිවේගි පිවිසුමට සමීපය.
මීගමුව හලාවත ඔස්සේ පැමිණ කටුනායකට පිවිසිමග හැක.

නිවසෙහි
උඩු මහලේ කාමර 2
යටි මහකේ කාමර 2
බාත්රූම්ස් 2
සාලයමන්
කෑම කාමරය
මුළුතැන්ගෙය

සමන්විත ය.
Negombo south international school
sussex college
Gateway college
Lyceum international school
ශාන්ත ජෝෂප් විද්‍යාලය
ශාන්ත පීටර් විද්‍යාලාය
Maris Stella College
Lincon college international

අවම කාලකින් ළගා විය හැකි මීගමුවේ ජනප්‍රිය පාසල්‍ ය.
පැති තුනකින් තාප්ප ආවරණය වි ඇත.

ජල විදුලි පහසුකම් සියල්ල සහිත ය.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකු ණයක් අනුමතකරගත හැකි ඉඩමක්.

ඉඩමට පිවිසිමට අඩි 20ක පාරක් ඇත.
මීගමුව කට්ටුව සංචාරක කලාපයට ද අවම කාලයක දි ළගා විය හැකි ය.

Railway Stations පහසුකම් සමීප ය.


නගරයේම ඉඩමක් බැවින් සුපිරි පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් , වෙළදකලාප, රාජ්‍ය ආයතන සහ සියළු ගමනාගම පහසුකම් අත ළග තිබෙන ඉඩම කි.


වටිනාකම ලක්ෂ 280 යි. මිලගණන් සාකච්ඡා කල හැකි ය.

0773320662
0742864722