Land for sale in rathnapura

2023-08-09 13:25:13 ( Land Sale ) - Ratnapura, Ratnapura

Details

කුරුවිට වලව්වත්ත පර්චස් 10ක ඉඩමක් විකිණීමට ඇත .ස්වාභාවික විපත් කිසිවක් නැති පදිංචියට ඉතා සුදුසු ඉඩමකි.
රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයට 90mක් පමණි.

කුරුවිට නගරයට - 2km
ඇහැළියගොඩ 11km
රත්නපුර නගරයට 14km
යෝජිත රත්නපුර අධිවේගි පිවිසුමට 9km පමණි.
ඉඩමට පිවිසිමට අඩි 20ක කාපට් පාරක් ඇත.
රත්නපුර නව නගරයට 12km කි.
````````````````````````````````````````````````````
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බංකු ණය අනුමතකරගත හැකි ඉඩමක්. විදුලිය සහ ජල පහසුකම් සහිතය. සාමකාමී වැදගත් වටපිටාවක් පවති . උසස් රැකියා කරන ඉතා සුහදශිලි අසල්වාසි ප්‍රජාවක් සිටින වැදගත් වටපිටාවක් සහිතය

කුරුවිට ජාතික පාසල
රත්නපුර සුමන බාලිකාව
ferguson high school
සීවලි ජාතික පාසල
ඇලෝසියස් පාසල
සමීපය.
සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට 6 km පමණි.

ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාල , සුපිරි වෙලදසැල් , ඉතා සමීපය .සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී . ඉක්මනින් විකිනීමට ඇත.
වටිනාකම ලක්ෂ 80 කි.වැඩි විස්තර සදහා අමතන්න