land sale in Giriulla
2023-07-11 12:59:36 ( Land Sale ) - Kurunegala, Giriulla
Details
ගිරිඋල්ල අලව්ව මාර්ගයේ සාරිපුත්ත විදයාපීඨයට යාබදව වැවක් සහ කුඹුරු යායක් අතර පිහිටි පර්චස් 15 ක ඉඩමක් විකිණීමට තිබේ .
ඉඩමෙහි වටිනාකම ලක්ශ 29 යී.
මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
ගිරිඋල්ල නගරයට 3 km
අලව්ව නගරයට 10 km
මීරිගම නගරයට 15 km
මීරිගම අදිවේගී පිවිසුමට 12 km
සාරිපුත්ත අධ්‍යාපන පීඨයට ඉතා ආසන්නය.
අලව්ව දුම්රිය නැවතුම්පොළට 10 km
කොලඹ කුරුණෑගල ප්‍රදාන පාරට 3km
නුවර කොලඹ ප්‍රදාන පාරට 20 km
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0771841157
Land for Sale Welipenna Aluthgama
Alutgama
LAND FOR SALE IN JA - ELA
Ja-Ela
Land Sale in Kamburupitiya
Kamburupitiya
Land for Sale in Horana
Horana
LAND FOR SALE IN MIRISWATHTHA
Gampaha
LAND FOR SALE IN THALPE
Galle





