Land for sale in Chilaw

2024-02-05 09:25:26 ( Land Sale ) - Puttalam, Chilaw

Details

හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මීටර් 130 පමණ නුදුරින් පර්චස් 30 ක ඉඩමක් විකිණීමට ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු .
පිරිසිදු ජලය ,තෙකලා විදුලිය සහ (water board)ජලයද ඇත.
සියලුම නාගරික පහසුකම් සමගින් හලාවත ප්‍රධාන නගරයට 4 කි.මී , මුන්නේශ්වරම පුජා භුමියට කි.මී 3 , බිංගිරිය නගරයට කි.මී 3 ද , බෝවත්තට 4 කි.මී .
පර්චස් එකක මිල ( 225,000යි )
මිල සාකච්ඡා කර ගත හැක
0772088040/ 0719232040