Land for Sale in Mawanella

2024-02-21 16:30:24 ( Land Sale ) - Kegalle, Mawanella

Details

Address - Freedom Park Uthuwankanda -Mawanella
Land type - Residential
Land size - 10.0 perches

ඔබගේ මුදලට නුවර පාරට ආසන්නයේ කදිම ආයෝජනයක්...

- නුවර පාරට මීටර් 150 ආසන්නයෙන් මාවනැල්ල, උතුවන්කන්දෙන් පදිිංචි වන්නට කදිම ඉඩම් කොටස්

- පර්චසයක් රු. 100,000 to 150,000

- මාවනැල්ල නගරයට විනාඩි 5 යි.

- නිහඩ, රමණීය පරිසරයක අඩුම මිලට පදිිංචි වන්නට

- පැය 24 පුරාම මාර්ග පහසුකම්

- සියලුම රජගේ ආයතනවල අනුමැතිය සහිතව

- මුළු බිම් කොටස් 35 න් ඉතිරිව ඇත්තේ බිම් කොටස් 13 ක් පමණි.

- විදුලිය, ජලය, පුළුල් මාර්ග පහසුකම්

- බැංකු ණය පහසුකම්

- රු. 50,000 ක් ගෙවා බිම් කොටසක් වෙන්කරවා ගන්න.

තෝරාගනු ලබන බිම් කොටසෙන් 40% මුලින් ගෙවා ඉතුරු මුදල වසර 2 ඇතුලත මාසික (without interest )
වාරික වලින් ගෙවිය හැක.

ඉඩම් කොටස් මිලදි ගත් ගනුදෙනුකරුවන් කිහිපදෙනෙක් නිවස තනාගෙන පදිිංචි වී ඇත.