land sale in Marawila
2023-07-14 10:58:39 ( Land Sale ) - Puttalam, Marawila
Details
මාරවිල නගර මාධ්‍යයේ සේවියර් විදුහල අසල කොලඹ පාරට 200 m දුරින් පිහිටි පර්චස් 15.63 තාර පාරකට මායිම්ව හිස් ඉඩම විකිණීමට ඇත .
පර්චස් 01 ක වටිනාකම ලක්ශ 03 යී.
ශාන්ත සේවියස් විදුහල ,
සිරි කුරුස දේවස්ථානය ,
කීල්ස් සුපර් සිටී ඉතා ආසන්නව පිහිටයී .
හලාවත නගරයට 8 km
වෙන්නප්පුව නගරයට 3 km
මාරවිල රජයේ රෝහලට 500 m
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
ප්‍රසිද්ධ පාසල් , තැපැල් කාර්යාලය , රෝහල , සුපිරි වෙලදසැල් , බැංකු වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0775022566
0770046266
Land For Sale In Palapathwela
Palapathwela
Land For Sale In Dampe
Homagama
LAND SALE IN HANWELLA ,PAHATHGAMA
Hanwella
Land for sale panadura hirana
Panadura
Land For Sale In Kadawatha
Kadawatha





