House With Land For Sale Kelaniya

2023-08-15 13:23:04 ( Land Sale ) - Gampaha, Kelaniya

Details

කැළණියට ආසන්නව perchs 18ක ඉඩමක් සහිතව අගනා පදිංචියට ඉතා සුදුසු ඉහළ නඩත්තු මට්ටමක පවතින නිවසක් විකිණීමට ඇත.

කැළණියට 5km

රත්ගහවත්තට 1km 500m

බියගම පාරට ඉතා ආසන්න ය.

කිරිබත්ගොඩට 4km

නිවස
කාමර 4
සාලය
මුළුතැන්ගෙය
ඇටෑච් බාත්රූම්
සමන්විතය.

වාහන 5,6ක් නැවැත්විමට මනාව ඉඩකඩ ඇත.

තාප්ප ගසා ගේට්ටු දැමු ආරක්ෂාකාරී නිවසකි. ඉතා වැදගත් සාමකාමී වටපිටාවක් සහිත ය.

අඩි 20ක පැහැදිලි පාරක් සහිතය.

සපුගස්කන්ද විශාකා බාලිකාව
යෝෂිඩා ජාත්‍යන්තර පාසල
හෙලේනා විජයවර්ධන බාලිකාව
විදුර විද්‍යාලය
ගුරුකුල විද්‍යාලය වෙත ළගා විමට අවම කාලයක් පමණක් වැය වේ.

කැළණිය විශ්වවිද්‍යාලයට ඉතා පහසුවෙන් ළගා විය හැකිය.

නගරයේම ඉඩමක් බැවින් කොළඹ නගරයට හා ගම්පහ සුපිරි නගර රැසකට අවම කාලයකින් ළගා විමට හැක.

ප්‍රසිද්ධ පාසල්, විශ්ව විද්‍යාල, සුපිරි වෙළදසැල්, රාජ්‍ය ආයතන හා සියළු ගමනාගමන පහසුකම් සමීපව පිහිටා ඇත.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකර කරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල සහිත ය .

වටිනාකම ලක්ෂ 150 කි. 15M

මිල ගණන් සාකච්ඡ කල හැකිය.

අමතන්න.

0764119048