Land For Sale In Matara (commercial)
2023-08-08 13:21:48 ( Land Sale ) - Matara, Matara
Details
කොටවිල , නගරසීමාවේ උසාවිය සහ රෝහලට 1km නුදුරුව ප්‍රධාන පාරට මුහුණලා perchs 30 අගනා ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
ඉඩමේ කඩ කාමර දෙකකින් යුක්තය. මාසිකව ආදයමක් ලද හැකි, ව්‍යාපාරික අදහසකට ඉතා උචිත ඉඩම කි.
කොටවිලට 500m
මාතර අධිවේගි පිවිසුමට 4km 500m
පිරිසිදු නිරවුල් ඔප්පු සහිත ය. බැංකුණය පහසුකම් ලබා ගත හැකි ඉඩමකි.
ජල විදුලි පහසුකම් සියල්ල සහිතය.
නගරයේම ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, රෝහල්, රජ්‍ය ආයතන සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ලටම ඉතාමත් ළග ඉඩමකි.
වැදගත් වටපිටාවක් සහිතය.
Perchs ක වටිනාකම ලක්ෂ 7 කි .
මිල ගණන් සාකච්ඡා කරගත හැකි ය.
0769480174
0727580807
LAND SALE IN ANURADAPURAYA
Anuradhapura
Land for sale in Haputale
Haputale
Land for Sale Gonapola
Horana
Land for sale moneragala
Moneragala
LAND SALE IN MALABE
Malabe
Agricultural land with house for sale
Pilimatalawa





