Land For Sale In Padukka

2023-06-14 15:44:34 ( Land Sale ) - Colombo, Padukka

Details

පාදුක්ක ඉංගිරිය පාරට මුහුණලා පර්චස් 50 වටිනා ඉඩමක් විකිණීමට ඇත. පදිංචිය හෝ ව්‍යයාපාරයකට ඉතා සුදුසු ඉඩමකි.

ඉංගිරිය- පිටකොටුව ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත.
පාදුක්කට 1km 500m පමණි.

වේරගල
බෝපේ නගරයන්ට ඉතා ඉක්මනින් ළගා විය හැකිය .
මාකුඹුර අධිවේගි පිවිසුමට සමීපය.
125 ( රූට්) බස් ප්‍රවාහන මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත.

ඉඩමේ පොල්/ කෙසල් වගා කර ඇත.සරු පොලවක් පවති. දිනෙන් දින දියුණු වෙන පාදුක්ක නගරයේ ප්‍රධාන මාර්ගයේ මුහුණලා ඇති ඉඩම ව්‍යාපාර අදහස්වලට ඉතා උචිතය. පර්චසයක වටිනාකම ලක්ෂ 5 කි.

රජයේ ජනප්‍රිය පාසල් ( පාදුක්ක central college), රෝහල් , බැංකු, සුපිරි වෙළදසැල් , ගමනාගන පහසුකම් සියල්ල සාමකාමී වැදගත් වටපිටාවක ඉඩම පිහිටා ඇත .පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකිය.

ජලවිදුලි පහසුකම් සියල්ල පවති.මිල ගණන් සාකච්ඡාකල හැකිය.

අමතන්න.
0777519019, 0740453833