LAND FOR SALE IN HORANA
2024-11-28 12:04:09 ( Land Sale ) - Kaluthara, Horana
Details
⭕⭕⭕ හොරණ නගරයේ පිහිටි මෙම අගනා ඉඩම ඉක්මණින් විකිණීමට ඇත.
⭕⭕ හොරණ ගෝනපල වීදියගොඩ පාර ,ඇටඹහේන මෙම ඉඩම පිහිටා ඇත.
⭕ පර්චස් 10 ක් සහිත ඉඩමකි.
⭕ නිස්කලංක පරිසරයක් සහිතය.
⭕ පදිංචියට ඉතා සුදුසුය.
⭕ සියලු පහසුකම් සහිතය.
⭕ අත්තිවරමක්ද දමා ඇත.
⭕ පිරිසිදු ඔප්පු
⭕ ඉඩමට ගෝනපල හන්දියේ සිට 3km කි.
⭕ ඉඩමට වීදියගොඩ පාරේ සිට 400m කි.
⭕⭕ මිල 3500000 කි.
⭕ මිල ගනන් සාකච්ඡා කර ගත හැක .
⭕ වැඩි විස්තර සදහා අමතන්න
✅ 0775558765
Land Sale in Malabe
Malabe
House with Land For Sale in Bandaragama
Bandaragama
Land Sale in Horana
Horana
LAND FOR SALE IN ATHURUGIRIYA
Athurugiriya
Land For Sale In Homagama
Homagama





