LAND FOR SALE IN MAHARAGAMA
2025-01-03 13:58:29 ( Land Sale ) - Colombo, Maharagama
Details
⭕⭕⭕ මහරගම නගරයේ පිහිටි මෙම අගනා ඉඩම ඉක්මණින් විකිණීමට ඇත .
⭕⭕ මහරගම නගරයේ පමුණුව පොල්වත්ත පාරේ මෙම ඉඩම පිහිටා ඇත.
⭕⭕ පර්චස් 15 ක් සහිත හරි හතරැස් ඉඩමකි .
⭕ ඉඩමට වෙන්වු අඩි 12ක පාරකි.
⭕ පදිංචියට ඉතා සුදුසු වටපිටාවකි.
⭕ ජල සහ විදුලි පහසුකම් සහිතයි.
⭕ සියලු පහසුකම් සහිතය.
⭕ මහරගම නගරයට 2km කි.
⭕ කොට්ටාව - බොරැල්ල 174 බස් මාර්ගයට 400m කි.
⭕⭕ පර්චස් එකක් ලක්ෂ 20කි.
⭕ මිල ගනන් සාකච්ඡා කර ගත හැක .
⭕ වැඩි විස්තර සදහා අමතන්න
✅ 0772019660
✅ 0774493233
LAND FOR SALE IN BANDARAWELA
Bandarawela
House With Land For Sale Minuwangoda
Minuwangoda
Land for Sale in Kottawa
Kottawa
Land For Sale in Kurunegala
Galgamuwa
House With Land For Sale Piliyandala
Piliyandala





