Land For Sale In Wattala

2023-06-29 12:56:54 ( Land Sale ) - Gampaha, Wattala

Details

වත්තල ඇවරිවත්ත පාරේ පදිංචියට ඉතා සුදුසු perchs 8.7ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල සමීප යි.

වත්තලට 1km 500m

කෙළවරපිටිය අධිවේගි පිවිසුමට ඉතා සමීප යි.

නුවර- කොළඹ ප්‍රධාන පාරට ආසන්න ය.

හුණුපිටිය නගරයට සමීපය.

කැළණිය වෙත ළගා විම කෙටි මාර්ග පවති.

TOYOTA Factory ට ඉතා ආසන්නයි.

ලයිසියම් ජත්‍යන්තර පාසල පාසලට ආසන්න ය.

තාප්ප ගසා ඇති ආරක්ෂාකාරී වැදගත් වටපිටාවක් සහිත ඉඩමක්. අඩුකාලයක් තුළ ගම්පහ දිස්ත්‍රිකයේ නගරට රැසකට හා කොළඹ නගරයට අවම කාලයක දි ළගා විය හැකි ය.

නගරාසන්නයේ පිහිටි ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල, සුපිරි වෙළදසැල් , බැංකු සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක්.

Perchs 1ක වටිනාකම ලක්ෂ 16.50 කි.

මිල ගණන් සාකච්ඡාකල හැකි ය.

අමතන්න.
0777929805
0714571570