Land for sale in Kandy

2023-07-25 11:20:41 ( Land Sale ) - Kandy, Kandy

Details

පිලිමතලාව කොලඹ නුවර ප්‍රදාන පාරේ සිට ( Pizza hut ) එක මුහුනලා පාරේ පර්චස් 10 ක ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමෙහි වටිනාකම පර්චස් 01 ක් ලක්ශ 6 1/2 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

ඵලදාව සහිත පොල් ගස් 01 කින් ද සමන්විත සරුසාර පසක් සහිත ඉඩමකී.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

පිලිමතලාව නගරයට 1 km

කීල්ස් සුපර් සිටී ,
කාගිල්ස් සුපර් සිටී ,වැනි සුපිරි වෙලදසැල් සදහා විනාඩි 05 ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැකිය .

පිලිමතලාව දුම්රිය නැවතුම්පොළට 1 km

පේරාදෙණිය නගරයට 6 km

පේරාදෙණිය දුම්රිය නැවතුම්පොළට 6 km

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 6 km

පේරාදෙණිය රෝහලට 6 km

මහනුවර නගරයට 10 km

මහනුවර දුම්රිය නැවතුම්පොළට 10 km

පිලිමතලාව ජාතික පාසල
පිලිමතලාව සිරි දීරානන්ද ජාතික පාසල
පිලිමතලාව නැනස අධ්‍යාපන ආයතනය
පිලිමතලාව සිප්වින් අධ්‍යාපන ආයතනය
Kandy Royal International
වැනි ප්‍රසිද්ධ පාසල් සහ අධ්‍යාපන ආයතන සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0705112235
0775900960