Land Sale in Nugegoda

2023-08-26 11:31:09 ( Land Sale ) - Colombo, Nugegoda

Details

නුගේගොඩ උඩුහමුල්ල උදේනිවත්ත පාර පදිංචියට සුදුසු පර්චස් 9.5 ක් ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

පර්චසයක් ලක්ෂ 22.5 යී.

ඉඩම තුන් පැත්තකින් තාප්පය ගසා ඇත .

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

නුගේගොඩ නගරයට 3 km
කොට්ටාව අදීවේගි පිවිසුමට විනාඩි 30

නුගේගොඩ සෙන් ජෝන් විද්‍යාලය
නුගේගොඩ අනූලා විද්‍යාලය
නුගේගොඩ සුජාතා විද්‍යාලය
නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය
Royal Xavier International College
Lyceum International School
යන පාසල් සදහා විනාඩි 05 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

0770022210