Land for Sale in Hapugala

2023-04-25 16:04:11 ( Land Sale ) - Galle, Galle

Details

ගාල්ල හපුගල මවුන්ට් කැල්වරි පාසල සමීපයෙන් වටිනා ඉඩමක් - A Valuable land near Mount Calvary School, Hapugala, Galle

මවුන්ට් කැල්වරී ජ්‍යාත්‍යන්තර පාසලට 1km දුරින්

රිච්මන්ඩ්, මහින්ද, සංඝමිත්ත විදුහල්වලට 5 - 6 km ආසන්නයෙන්

කරාපිටිය රෝහලට 5km

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට 3km

හපුගල බටුවන්තුඩාව පාරේ රෝස්වුඩ් එස්ටේට් හි

පදිංචියට ඉතා සුදුසු සාමකාමී නිස්කලංක පරිසරයක පිහිටි

පර්චස් 10ක ඉඩම විකීණමට තිබේ.

පිරිසිදු නිරවුල් ඔප්පු

පිහිටි පොළව

නළ ජලය සහ විදුලිය සහිතයි.

1 km away from Mount Calvary International School

5 - 6 km from Richmond, Mahinda, Sanghamitta schools

5 km to Karapitiya Hospital

3 km to Ruhunu University Faculty of Engineering

At Rosewood Estate, Batuvanthudawa Road, Hapugala

Located in a peaceful and quiet environment very suitable for residence. Decent environment.

10 perches of land available for sale.

Clean and Clear Deeds

Water and electricity.

Access from two wide roads, land done by prime lands

If not answered drop a msg to watsapp will get back to you.