Land For Sale In Ragama

2023-06-26 16:04:35 ( Land Sale ) - Gampaha, Ragama

Details

රාගම, තේවත්ත පාරට 10m දුරින් සොයිසා 2 පටුමගෙහි perchs 8 ක පදිංචියට ඉතා සුදුසු හතරැස් ඉඩමක් විකිණීමට ඇත.ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.

පිරිසිදු නිරවුල් ඔප්පු පවති. මිල ගණන් සාකච්ඡාකල හැකිය. බැංකුණය අනුමතකරගත හැකිය. ජලවිදුලි පහසුකම් සියල්ල ඇත.

රාගමට 1km
හයිලෙවල් පාරට 5km පමණි.
කඩවත අධිවේගි පිවිසුමට සමීප ය.
ජාතික බැසිලිකාවට 1km පමණි.
රාගම රජයේ රෝහල
කැලණි විශ්ව විද්‍යාලය සහ අනුයුක්ත medical faculty යට ළගා විමට අවම කාලයක් පමණක් ගත වේ.


රාගම Railway station එකට සමීපය.
වත්තල ලයිසියම් ජ්‍යතාන්තර පාසලට අවම කාලයක දි ළගා විමට හැක.

කැළණිය පන්සල ද ආසන්න දුරකින් පිහිටා ඇත. ආගමික සහනශීලි වැදගත් සාමකාමී වටපිටාවක පිහිටි ඉඩමක්.වෙළදකලාපයන් හට අවම කාලයක දි ළගා විය හැකිය.

ජනප්‍රිය පාසල් , විශ්ව විද්‍යාල , බැංකු, සුපිරි වෙළදසැල් , සහ අවම කාලයකින් ගම්පහ ප්‍රධාන නගර රැසකට හා කොළඹ නගරයට ළගා විය හැකිය.


ව්‍යාපාරික අදහසකටද ( නේවාසිකාගාර / ඇනෙක්) ඉතා උචිත ඉඩමකි. Perchs 1ක වටිනාකම ලක්ෂ 1.75 කි.

මිල ගණන් සාකච්ඡාකල හැකිය. අමතන්න

0716826272
0719436994