House/Commercial building for sale

2023-06-03 19:45:26 ( Commercial Building For Sale ) - Colombo, Nugegoda

Details

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට නුදුරින් , නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පර්චස් 8 ඉඩමේ පිහිටි ව.අ.5500 ක සිව්මහල් නවීන නිවස ඉක්මනින් විකිනීමට ඇත.

සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී.

කාමර 14 , නාන කාමර 7

අඩි 20 පාරට මුහුනලා

වියාපාරික ස්ථානයකටත් සුදුසුය.

ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් ඉතා සමීපය.

වටිනාකම මිලියන 35 යී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

විමසීම
0715111355
0763825527