House with land for sale in Polonnaruwa

2023-07-04 09:29:52 ( Commercial Building For Sale ) - Polonnaruwa, Polonnaruwa

Details

පොලොන්නරුව වානිජ ඉඩමක් මහඔය / අම්පාර ප්‍රදාන බස් පාරට මුහුනලා ඇති පර්චස් 45 ට වැඩි සෙඩ් එකකට , බාර් එකකට , බැංකුවකට , කඩයකට ඉතාමත් සුදුසුය .

සියලු පහසුකම් සහිත නිවසක් ද ඇත .

නිවසෙහි ,
නිදනකාමර 03
සාලය
මුලුතැන්ගෙය
වැරැන්ඩාවකින් සමන්විතයී .

ඉඩමෙහි පොල් ගස් 01 , ජම්ඹු , පේර , මිදි , දොඩම් සහිත සරුසාර පසක් සහිත ඉඩමකී.

CCTV කැමරා පහසුකම් ද සහිතයි .

ඉඩමෙහි , වානිජ ගොඩනැගිල්ලි 03 සහ සියලු පහසුකම් සහිත නිවසෙහි වටිනාකම කෝටි 03 ලක්ශ 20 කී.

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු , ප්‍රසිද්ධ පාසල් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා ඉක්මනින් අමතන්න .
0761355049
0743652498